Client portal

  • FREE Easy Tutorials For VEH Clients (Sinhala/English)

    April 5, 2010 by Sri Commerce
  • "වෙබ් වැඩකිඩ" ගැන සිංහලෙනුත් තාක්ෂණික උපදෙස් අත්පොත් මාලාවක් නොමිලේ ලබා දීමට සිංහලයා වෙබ් සේවාවන් විසින් සියළු කටයුතු යොදා අවසන් බව දැනුම් දෙන්නේ සතුටින්...

    සිංහලයා වෙබ් සේවාවන් හි වටිනා ගනුදෙනුකාර භවතුන්ගේ වැඩි පහසුව තකා සිංහලයා පුවත් ඒජන්සිය මගින් සැකසු එම අත්පොත් මාලාව ද්වීභාෂාමය ලෙස සකසා තිබෙනවා.. ඊමේල් සැකසුම්, වෙබ් අඩවිය උඩුගත කිරීම් වැනි බොහෝ දෑ ඔබටම දැං කිසිදු අපහසුවකින් තොරව කරගන්න පුළුවන්..

    ඔබ ඇහුවොත්,
    වැඩිදුර විස්තර ඊමේල් මාර්ගයෙන් අපි කියන්නම්....

    We have introduced a series of Easy Tutorials for File Upload, Web Publish And Email Configuration For the valued clients of SINHALAYA Web Services. And These tutorials will be 100% free for our clients.

    If you made an inquiry through email,
    We'll tell the further information,.. 

Powered by